නොබෙල් සම්මානය අහිමි වුවත් ලංකාවේ ‘ගෝත්‍රික බූරුවා‘ ගිනස් රැකෝඩ් එකක් තබයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.25,  පෙ.ව‍‍‍.7.50) නොබෙල් සාම ත්‍යාගය පැතූ ලංකාවේ අංක එකේ බූරුවෙක් ත්‍යාගය අහිමි වුවද අප්‍රතිහත ධෛර්යයෙන් කුමන්ත්‍රණ කර ඊයේ (24) සවස ගිනස් ලෝක වාර්තාවක් තැබුවේ ය.

ඒ අන් කිසිවක් නොව රටක හමුදාපතිවරයෙක් පත් කිරීමෙන් පසු එ් හමුදාපතිවරයා තම නිල නිවාසයටවත් යෑමට පෙර මාස දෙකෙන්, ධූරයෙන් පළවා හරිමින් තැබූ ගිනස් වාර්තාවයි. ඊයේ සවස එය නිශ්චය කෙරින.

නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මාස දෙකෙන් එළවා ‘රණසිංහ‘ නාවික හමුදාපති ලෙස පත් කෙරෙන ලිපි ලේඛන වලට ඊයේ සවස අත්සන් තබා තිබේ.  

තුන් ලෝකයේ කිසිවෙක් නොකළ මෙවැන්නක් කළ ලංකාවේ මේ ගිනස් රැකෝඩ් ‘ගෝත්‍රික බූරුවා‘ කළ ‘වීර ක්‍රියාව‘ සම්බන්ධයෙන් ‘ලෝක බූරුවන් පිලිබඳ විශ්ව කෝෂයක්‘ හදමින් සිටින  කතුවරයා ලංකා ඊ නිව්ස් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි අතර ඔහු වෙත යැවූ වාර්තාව හෙට ලංකා ඊ නිව්ස් පාඨකයන් වෙත ඉදිරිපත් කරමු. 

---------------------------
by     (2017-10-25 02:56:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What number is 3rd in the series thirty six, 30 and 11?

  11 discussion on this news

Sirisenayata hena hatha gahanna oney.
-- by Daham on 2017-10-25

This foolish man is turning over 6.2 million people against himself by his greedy actions.
-- by friend on 2017-10-25

This foolish man is turning over 6.2 million people against himself by his greedy actions.
-- by friend on 2017-10-25

Len muu ada hetama gon raja ekka ekathu wenawa.muuta lajjava kiyana eka gavilawath na.Kala guna amathaka karana paharaya
-- by Lion on 2017-10-25

හම්බන්තොට මී හරකා වෙනුවට පොලොන්නරුවෙන් මී හරකෙක් අපට ලැබුනා. හම්බන්තොට මී හරක අඩු ගානෙ වලං කඩේකට හරි පැනල ඇන ගත්තා. පොලොන්නරු මී හරකට අනින්න අං නෑ, අං තියෙන්න ඕන හරිය නිල මැස්සො පිරිල, මේ මී හරකට තියෙන්නෙ වල්ගෙ විතරයි.
-- by latha on 2017-10-25

What happened to the sri Lanka same thing will happen to navy.just we lost a brave and talented leadership.very sad to hear that.fucking politics will ruin our whole country in near future.very sad to be a sri Lankan.
-- by Nish on 2017-10-25

අවුරුදු තිස් ගානක් ලක්ෂ ගානක් ජීවිත විනාස කල ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක රහසිගත ගනුදෙනු කල කිලී මහරාජා කියන කොටි ඔත්තුකාරයා රටේ සන්නද්ද හමුදාවලට ආයුධ සපයන එකා බවට පත්වෙන කොට මොකක්ද ඒ රටේ ආරක්ෂාව? මහා පරිමාණ ජාවාරම් වෙනුවෙන් නේද ත්‍රිවිධ හමුදාවෙ ගරුත්වය හා රටේ ආරක්ෂාව මේ පාවල දෙන්නෙ! මේවට විරුද්ද මිනිස්සුන්ට වැඩිකල් රැදෙන්න බෑ!
-- by රංජිත් on 2017-10-25

For Two Months as a Sri Lanka & Sinhalese we thought the President has gone beyond petty National bogey. How disappointed are we.......
-- by Rohan on 2017-10-25

Nodaking ! Gramsewaka- Booru -We- ------Putha . Eelanga Chandedi , Me Pa-----yage Ambuda - Lensuwa Oluwe Othala , pukata -Payin Gahala Pannamu.
-- by Bandula on 2017-10-25

එකත් එකටම ඔය අර රුසියාවෙන් අර ගන්න යන කබල් නැව ගොඩ(ට) (දා)ගන්න වෙන්න ඇති!
-- by චාන් on 2017-10-25

May Sirisena be cursed for this wicked deed!
-- by Samarakoon Bandara on 2017-10-26

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more