(ලංකා ඊ නිව්ස් -14.පෙබ.2016, ප.ව.11.40) වසර 2500 ක් පුරා වැජඹුණු ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සිට රටේ තිබූ සියළු සාම්ප්‍රදායික ගෞරවනීය සහ නීත්‍යාණුකූල පද්ධති සියල්ල විනාශ කළ මහින්ද රාජපක්ෂ අවසානයේ තමා දෙවතාවක් ජනාධිපතිධූරයට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා තවත් පක්ෂයක් ආරම්භ කිරීමට යද්දී මහින්ද රාජපක්ෂගේ ක්රියාවේ යථාර්ථය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංචස්කන්ධවාදී පහළ ස්ථරයට පැහැදිලි කරමින් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කළ ඇස් අරවන කථාවක් පහත දැක්වේ. ශ්‍රීලනිප සියළු පංචස්කන්ධවාදීන් කෑමට පෙර දිනකට දෙවතාවක් මෙය නැරඹීම ගුණය ?v=5YBMD8OiYWY
---------------------------
by (2016-02-15 01:05:00)